Friday, June 19, 2009

තවත් මොබිටෙල් අල කතාවක්.......



මොබිටෙල් වෙබ් එකෙන් ගිනුමක් හදල බිල බැලුව සතියකට කලින් ඩෙටා බාවිතය 290MB වැඩියි. දෙයියනේ මෙලෝ දෙයක් බැවේ නැ 2048MB පැනල වෙන්න බැ. මගෙ මොබයිල් කනෙක්ට් එකේ තීන්නේ 400MB බාගත සහ අප්ලොඩ් දෙකේම එකතුව. ඉට පසු වයල්ස් කැල්ල දැම්ම කබඩ් එකට ලොක් කරල තිව්ව හොරෙකුට වත් එතකොට යන්න බැනේ. 15/6/09 දා බැලුව දැන් වැඩි බාවිතය 900MB ත් පැනල 15/06/09 හවස ගත්ත හොට් ලියින් එකට දෙයියනේ කියල දැන් ගන්නව. ගැහැනු ලමයෙක් කතාකලා. මගේ ප්‍රශ්නය
ඔය විස්තරේ කියපුවම කිව්ව ප්‍රශ්නය බර වැඩියි හෙට 8 න් පස්සේ කතා කරන්න කියල. කතා කලා කිව්ව මම වෙන කෙනෙකුට දාන්නම් කියල. දැම්ම කිව්ව ටික වෙලාවකින් කතා කරන්නම් කිවව. කතා කලා හරියටම 2048MB(Limit) පාවිච්චි කරල කියල වැඩිපුර නැ කියල. මම කිව්ව මෙක වෙන්න බැ එහම හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? ගිය සැරෙ බිල 6000/= ක් මේ පාර අවොත් කම්පැනි එකෙන් මේක ගන්නවා. මේ ක දීල තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්න. කවුරු හරි දන්න කෙනෙක් උදව් කරන්න. ඩෙටා බාවිතය හරියටම බලන්නේ කොහොමද?

7 comments:

  1. ඩෙටා බාවිතය වැඩි වෙන්න Download කරන්න ඔනෑම නෑ . වෙබ් අඩවියක් බැලුවා කියන්නෙත් Download වීමක් . Unlimited connection එක්ක භාවිතා කරන්න

    ReplyDelete
  2. මටත් ඔය දේම උනා SLT ADSL එකේ.Unlimited එකන් limited එකකට මාරු උනා.Billඑක 3000 ගානක් උනා.Unlimited එකේ 1600.
    පොඩි සොෆ්ට්වරෙ එකක් හම්බ උනා, Usage එක බලන්න. 100% නිරවද්‍යතවය ගැන නම් සහතික වෙන්න බැහැ. නමුත් වරදක් නැහැ වගේ. Try කරල බලන්න. "Bandwidth meter pro"

    ReplyDelete
  3. මමත් මොබිටෙල් පාවිච්චි කරන්නේ.හැමදාම LIMIT එක පයිනවා.මම ගලවලා තිබ්බත් බිල නම් හැමදාම නගිනවා.මම ගත්තා මරැ තිරණයක් මේ පාර මොබිටෙල් එකට තියනවා පොල්ලක්.

    ඔන්න මොබිටෙල් එක වහන්න වුනොත් මට බයින්න එපා හරිද?

    ReplyDelete
  4. මටත් උනේ ඕකම තමයි.මුන් නම් එක එක කතා කියනවා. ඒත් හැමදාම limit පනිනවා. ‍කරන්න දෙයක් නෑ වාගේ ඒකට නම්. මගේ යාලුවෙක් dialog unlimited wi-max එකක් ගත්තා ඒක නම් අවුලක් නැලු. කො‍හොමද දන්නේ නෑ. හොයලා බලන්න

    ReplyDelete
  5. මම හිතුව තවත් අලුත් ෆිල්ම් එකක් කියල.... හික්ස්....

    ටෙලිකොම් තමා ඉතිං දැනට තියන හොදම එක..

    ReplyDelete
  6. අනේ මන්දා ලංකාවේ ඉන්ටර්නෙට්.... මොකද පොල්ලක් වත් තියලා ඩයලොග් වලට මාරු උනොත්... මටත් ඒ වැඩේ කරන්න හිතීගෙන එන්නේ... :D

    ReplyDelete
  7. @ panhida

    Mobitel වලින් Dialog වලට මාරු වුනොත් කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වෙයි.

    ඒක නිසා මාරු වෙන්න එපා.මාරු වෙනවනම් SLT ADSL Unlimited (512kbps or 1Mbps) වලට මාරු වෙන්න.

    DIALOG ව්ලින් torrent බානාවා බොරු.මම Dialog HSDPA (Student package) use කරන නිසා කියන්නේ.Because the network ports are blocked.(I don't know the truth;but I feel it.)දන්නෙම නැතිව 6GB exceed වෙනවා; 2 weeks යනකොට.එතන ඉදන් dial-up තමා...(I don't know whether the D.Wi-Max has the same problem; but many Wi-Max users are claim that they are unable to dl the torrents.Some are say the company has the ports problem.The company might be block the ports to prevent the excess use of their POOR BANDWDTH.

    So do not try to experiance the same situation that I & D hsdpa users are experiancing now.....කැමති නම් අපේ වලට සෙට් වෙන්න.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com