Monday, June 1, 2009

London Voodoo (2004) ශාපය


ලන්ඩන් වලට යුවලක් පැමිනෙනව. ඔවුන් මිලදි ගන්න අලුත් ගෙදර යට තට්ටුවේ මමි වගයක් තියෙනව. වූඩු කියන මන්ත්‍ර ශාපයට ගෙදර කාන්තාව ලක්වෙනව. මේ කතාව ගොඩක් බයහිතෙන්නේ නැ. සාමාන්‍ය එකක් කොහොමත් එන්ගලන්තේ කතා වල ඉතිහාස කතා තමා ලස්සන. කොහොම වෙතත් සම්මාන 5 අරගෙන තියනව

බාගන්න

No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com