Wednesday, June 17, 2009

$$මෙන්න හොද තැනක් Upload කරන්න. 200 MB එක පාර පුලුවන් Limit නැ!!!.,Premium Account නැ!!! වාත කරන්නැ. අසිමිත භාවිතය. හොදම එක අපේ වලට Upload ගෙවනව.

$$$$$ මෙන්න හොද තැනක් Upload කරන්න. 200 MB එක පාර පුලුවන් Limit නැ!!!.,Premium Account නැ!!! වාත කරන්නැ. අසිමිත භාවිතය. හොදම එක අපේ Upload වලට ගෙවනව. මම නම් පාවිච්චි කරනව.

ගිහින් බලන්න


http://www.ziddu.com

9 comments:

  1. තරහ වෙන්න ඔපා මෙහෙම කියනවට, මම නං දැක්ක චාටර්ම තැන තමා ziddu !

    ඔතන චාටර් අප්ලෝඩ් කරන අයට නෙමේ, ඩවුන්ලෝඩ් කරන අයට. ඩවුන්ලෝඩ් කරන්න දෙන වේගය අන්තිම නරකයි. ඒ වගේම පොප්-අප් ඇඩ්ස් එනවා වාතයක් වෙන තරමට.

    ReplyDelete
  2. afoi yaluwa oka maha chater ma tanak download karanna giyama add lookayak epa wanawa

    ReplyDelete
  3. Ziddu නම් එපා වෙනවා...

    Upload වලට ගෙවනවා කිවුවේ? "ගිහින් බලන්න" කියල තියෙන Referral එකට වෙන්ටැ... :P

    ReplyDelete
  4. ඔය සයිට් එකට යනකොට ෆයර්ෆොක්ස් වලින්ම අනතුරු අඟවනවා.වාර්තාගත ආක්‍රමණික අඩවියක් කියල.

    ReplyDelete
  5. මමත් පාවිච්චි කරන්නේ ගිනි නරිය එහෙම දෙයක් කිව්වේ නැ. වෙන හොද තැන් තියනවද?

    ReplyDelete
  6. mediafire, 4shared වගේ තැන් උත්සාහ කරල බලන්නකො

    ReplyDelete
  7. මම හිතන්නේ mediafir හොඳයි කියලා.

    ReplyDelete
  8. අනේ පො**** කියන කම් තමයි හිටියෙ උඹෙ referal ලින්ක් එක ක්ලික් කරල register වෙන්න

    ReplyDelete
  9. ඇස් පෙන්නේ නැද්ද යට තියන http://www.ziddu.com දකින්න. තමන්ගේ කැමැත්ත අනුව යන්න පුලුවන්.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com