Sunday, July 12, 2009
Awake (2007) ඇස්පිල්ලන් ගහන්නැතුව බලපු කතාවක්!!!!!!!!!!
මේ කතාව ගැන අටුවා ටිකා ටිප්පනි ලියන්න ඔනි නැ. එලම එල. ඔන්න ගොඩක් පොහොසත් කෙනෙක් ඉන්නව ඔහුට සියලු දේ තියනව ඒත් හදවත් රෝගියෙක් අම්මා ඔහුගේ විවාහයට විරුද්ධ උවත් ඔහු තම පෙම්වතියව විවාහ කරගන්නවා හදිසීයේම හදවත් බද්දයට හදවතක් හමුවෙනව. පසුව ඔහු ශල්‍ය කර්මයකට ගන්නවා. මේ ශල්‍ය කර්ම පැය දෙකේදි ඔහු අද්භුත යතාර්ථයකට මුහුන දෙනව. දෙවරක් නොසිතා බලන්න.
http://www.imdb.com/title/tt0211933/
බාගන්න.
Subscribe to:
Post Comments (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com
සිරා කථාව මචන්. තෑන්කූ වේවා කිව්වට...
ReplyDeleteඈත්තටම ගොඩාක් හොද Movie එකක්.
ReplyDeleteඅම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් මොන තරම් කෑප කිරීම් කරනවද කියන එක තේරුම් ගන්න මෙම Movie එක ගොඩක් ප්‍රයොජනවත් වේවි.