
මේක 80 ව දශකයේ දී ආව මේ කතාවේ ඉතුරු කොටස කියල කියන්න පුලුවන්. ක්රිස්ටල් ලේක් කියන ප්රදේශය ඉතා අබිරහස් තැනක් නිවාඩුව ගත කරන්න කියල කොල්ලෝ කෙල්ලො යනව ඔවුන් අතුරුදහන් වෙනව මේක හැම දාම වෙනව. අයිය කෙනෙක් එනව නැතිවුන නංගිව හොයාගෙන එයා බෙරා ගන්න එක හිතන තරම් ලේසි නැ ආයේ හිතන්න දෙයක් නැ මේවට ආස අයට එල. මේ කොපිය Blu-ray Rip එකක් නිසා ඉතාමත් හොද එකක්
නිසා බලන්න ආසයි දර්ශන අරන් තියෙන විදිහ.
5.9/10
ටොරන්ටය බාගන්න
මම ඕකේ බෙලි කපාගෙන, කපාගෙන යනවා.........
ReplyDeleteමටම බය යි