Sunday, July 19, 2009

Home (2009/I) මේක බලල ආත්මානුකම්පාවක් ඇතිනොවුනොත් ඔබ.....?


මිහිකත ගැන ලියවුනු අතිවිශිෂිටම සිනමා වාර්තා වැඩසටහන කියන්න පුලුවන් මේක. පොලවට ඉහලින් කුරුලු ඇසකින් බලන ආකාරයට මිහිකත ගැන උපතේ සිට අනාගත දැක්මක් විස්තර කරනව. මේ ලොකයේ මිනිසුන් ස්වාභාවික සමතුලිත තාවය බිදින අයුරු අපි නොදන්න නමුත් ලොව දියුනු රටවල කරන ජාවාරම් වල ස්වාභාවය ඔබට අහසේ සිට බලන්න පුලුවන්.
එක හරක් මස් කිලොවක් හදන්න වතුර ලිටර් දහස් ගානක් තිරිගු කිලො දහස් ගානක් වැය කරද්දී හයිටි , බංගලාදේශයේ කුනු බාල්දි වලවත් කැමට යමක් සොයාගැනීමට නොහැකිව සිටින මිලියන ගානක් මිනිස්සු
මේ ලොකයේ සැම වැසියෙකුටම අයිති සම්පත් තනිව බුක්ති විදිමින් මානුශික ආචාර ධර්ම හදන ධනවත් රටවල ගැන බලල ඔවුන්ගෙන් මේ රට ආරක්ෂා කරගන්න හිතෙනව මේක බලපුවාම.
මේ කොපිය Blu-ray Rip එකක් නිසා ඉතාමත් හොද එකක්

http://www.imdb.com/title/tt1014762/
Rate :8.5/10 Release Date: 5 June 2009

ඩ්මොනොයිඩ් ටොරන්ටය බාගන්න

7 comments:

  1. ප්‍රේක්ෂකයෙක්July 19, 2009 at 2:08 PM

    පේන හැටියට නියම කතාවක් වගේ, බාලම බලමු, උඹ නියම ඒවා දානවනේ

    ReplyDelete
  2. ප්‍රේක්ෂකයෙක්July 19, 2009 at 2:10 PM

    ඒ කියන්නේ උඹට demonoid account එකක් තියෙනවද?

    ReplyDelete
  3. ඔව් උඹටත් ඔනිද?

    ReplyDelete
  4. ප්‍රේක්ෂකයෙක්July 19, 2009 at 9:09 PM

    අනේ පුළුවන් නම් demonoid invitation code එකක් එවන්න, ඔබතුමාට බොහොම පිං අත්වෙයි

    ReplyDelete
  5. ලෝකෙ ගැන එක පාරට ගොඩක් දේවල් දැනගන්න ඕනෙ

    ඒකට මේක මරු.

    පස්සෙ සබ්ජට් එකින් එක 'විකි' කරන්න පුලුවන් නෙ.

    මට නං ඒ තරං ආතල් එකක් වෙන නෑ.

    තෑන්ක්ස් බඩී
    චියරස් :D

    ReplyDelete
  6. ප්‍රෙක්ශකයෝ මේල් ඇඩ්‍රස් එක දෙන්න මම එවන්නම් හැබැයි නරක වැඩ කරල මගේ ගිනුම අල කරන්න එපා

    ReplyDelete
  7. ප්‍රේක්ෂකයාJuly 20, 2009 at 3:02 PM

    බොහොම ස්තුතියි, ඔබතුමාට බොහෝ පින් අත් වෙයි මේ කළ උදව්වට, මොකද මම getinvites.org එකේ කියලත් කොච්චර නං කල් හිටියද, මම හිතුවෙම මේ බවේ දි නං invitation code එකක් හම්බ වෙන එකක් නෑ කියල, ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්දා , මම ඔබතුමාගේ ගිණුම අල කරන්නේ නෑ, මට එච්චර හැකියාවකුත් නෑ

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com