
මේක ඉතින් සරල කොමඩියක්. අලුතෙන් වැඩට ගිය ගැහැණු ලමයෙක් කරන වැරදි නිසා ඇයව අස්කරන්න යන කොට ඇය කියනව තාමාට ලමයෙක් හම්බවෙන්න ඉන්නේ කියල. අපේ අපේ රටේ කොහොමද දන්නැ එහෙ එහෙම කෙනෙක් රස්සාවෙන් අයින් කරන්න බැ ඒ කාලෙදී . මේක නිසා හැමෝම වෙනස් වෙලා උදව් කරනව. මේ බොරුව පවත්වගන යන විදිහ විනෝද ජනකයි.
ඩිමොනයිඩ් ටොරන්ටය බාගන්නBRRip H264

me torent banna ubuntuwala puluwanda? ubuntu 9.4 kiyanna?????? mama amith janananda
ReplyDeletemewage themes daganne kohomada.....poddak kiyadenna
ReplyDeleteUbuntu වල පුළුවන්. ටොරන්ට් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා open කරන්න. Transmission කියලා software එකක් Ubuntu වලට එනවා.
ReplyDeletehttp://blog.pahans.com/2009/08/correct_blogger_theme_problems/
ReplyDelete