
මේක සත්‍ය කාතාවක් පසුබිම් කරගත් විදි ගායකයෙකු හා පුවත් පත් තිරු රචකයෙකු අතර ඇතිවු මානුශිය බැදීම ලස්සනට පෙන්වනව. අති දක්ෂ වාදකයකු වන මේ විදි ගායකයා මානසික ආබාධයකින් පෙලෙනව මේ වගේ අය ගොඩක් ඉන්නව. මේ අය ලගට ගොස් සමිපව ඉදිමින් ඒ අය තේරුන් ගනිමින් ඒ අයට යම්කිසි සමාජ සාධාරණයක් ඔවුන්ට ලබා දීමට මොහු දරන උත්සාහය හරිම සංවේදියි.
http://www.imdb.com/title/tt0821642/
ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න BluerayRip

yep.that's a good movie.very touching.
ReplyDelete