Subscribe To
Posts
Atom
Posts
All Comments
Atom
All Comments
Thursday, December 31, 2009
The Other Man 2008 BRRip සැකයක්!!!!!!!!!
මේකත් එල කතාවක් නිවාඩු පාඩුවේ බලන්න. උසස් රැකියාවක් කරන නිහඩ පුද්ගලයෙකුට තම බිරිද ගැන සැකයක් ඇතිවී ඒ ගැන හබායනව ඔහුව රවටා ඇති බව දැනගන්නවා ඔහු මොනව කරයිද මෙය perfect murder , unfaithful වගේ එකක්
බාගන්න
Monday, December 28, 2009
Where in the World Is Osama Bin Laden? දන්න කෙනෙක් කියන්න!!!!!!!
ඔසාමා කියන්නේ කවුද?ඉන්නේ කොහේද ? ඇත්තටම මිනිස්සු මොනවද කියන්නේ ස්වාධින වාර්තාමය වගේම චිත්‍රපටියක් ඉතාම සිත්ගන්නා ආකාරයට කරල තියෙනව
බාගන්න
Rate:6.7/10
http://www.imdb.com/title/tt0963208/
Wednesday, December 23, 2009
Spellbinder, TV-show season 1 - 1995
මතකද? මම නම් ආයෙත් බලනව දැන්!!!!!!!!!!!
බාගන්න
Wednesday, December 16, 2009
2012 2009 R5 අපි ඉවරයි!!!!
මේක ගැන film ලියන්න දෙයක් නැනේ ඉතා හොද පැහැදිලි R5 rip එකක්. මෙක හොදට කරල තියෙනව. ඒත් අතාත්වික ගතිය වැඩියි. සුපර්මාකට් එක ඇතුලේ එක ලග දෙන්න බඩු ගන්නකොට මිටර් ගානක් ලොකු පැල්මකින් දෙන්න වෙන් වෙනකොට එන කම්පනය එක්ක රංගනය. වාහනය ලොකු පැලීම් උඩින් පන්නන එවා නොතිබුනා නම් හොදයි.
බගන්න ලින්ක් එක
Moon 2009 BDRip 2009
මේක අලුත් බලන්න පුලුවන් කතාවක්. හරි සරලයි. කම්පැනියකින් අනාගතයේ දි හදේ බලශක්ති මුලද්‍රව්‍ය පොලවට එවන ව්‍යාපෘතියක් කරනව මේකට සැම් කියල කෙනෙක් යොදවනව. ඔහු අමුතු අද්දැකිම් වලට මුහුන දෙනව මේක බලනකොට හදේ ඇති පාලු ගතිය අපිටත් දැනෙනව.
ඩිමොනයි දැන් වැඩ
බාගන්න ලින්ක් එක
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Enter your email address:
Delivered by
FeedBurner
Pages
Home
Facebook Badge
Muthunayake Rlo
|
Create your badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com