Wednesday, December 16, 2009

Moon 2009 BDRip 2009


මේක අලුත් බලන්න පුලුවන් කතාවක්. හරි සරලයි. කම්පැනියකින් අනාගතයේ දි හදේ බලශක්ති මුලද්‍රව්‍ය පොලවට එවන ව්‍යාපෘතියක් කරනව මේකට සැම් කියල කෙනෙක් යොදවනව. ඔහු අමුතු අද්දැකිම් වලට මුහුන දෙනව මේක බලනකොට හදේ ඇති පාලු ගතිය අපිටත් දැනෙනව.
ඩිමොනයි දැන් වැඩ

බාගන්න ලින්ක් එක

1 comment:

  1. මචං උඹට වෙනම mail එකක් දාන්නම්. එතකං කට්ටිය ඔනේ නම් ෆිල්ම් එක මෙතනින් online streaming කරලා බලාගන්න.
    http://freemovieindex.net/index.php/Details/Moon.html

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com