
මේක නම් අති භයානක එකක්. නියම රසවින්දනය ගන්න ඔනි නම් රැ 9 පස්සේ සද්ද බද්ද නැති නිදිමත නැති වෙලාවක බලන්න. ඉතා අඩු වියදමකින් අති සාර්ථක සිනමා නිර්මානයක්. තරුන ජොඩුවක් අලුතෙන් ගත්ත තම නිවසට යනව. ඔවුන්ට දැනෙන අස්වාභාවික සිද්ධි නිසා සියල්ල කැමරා ගත කරනව. මේක මම කිව්ව විදිහට බලන්න තාමාට වෙනව වගේ දැනෙයි
බාගන්න
http://www.imdb.com/title/tt1179904/
How about Video Size or capacity?
ReplyDelete1.5gb
ReplyDelete