Thursday, January 20, 2011

Stone (2010) මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.!!!!!!!!


ස්ටොන් කියන්නේ 2010 ඔක්තොම්බර් වල නිකුත් වුන කතාවක්, මේ කතාවේ මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.
කතාව මෙහෙමයි හිරගෙදර ඉන්න ස්ටොන්ව එලියට ගන්න ඔහුගේ බිරිද හිර ගෙදර හිර කරුවන්ගේ ප්‍රගතිය බලන විශ්‍රම යාමට ඉන්න නිලධාරියාව පාවිච්චි කරනව. මේකතාව අවසාන හරිය කිව්වොත් කතාවෙන් වැඩක් නැ.
2010 බිහිවුන කතාගත්තම බලන්න පුලුවන් එකක්, ඒත දෙබස් අධික කතාවක්, ඒකනිසා ඉංග්‍රිසි අවබොධය ඔනි කතාව බලන්න. IMDB Rate

Stone (2010)

5.8/10

2 comments:

  1. මේක 18+ ගනයකට දාන්න. මේ කාන්තාව අර නිලධාරියාව භාවිතා කරන්නෙ ඇත්තටම සැමියාව නිදහක් කර ගැනීමෙ අරමුනින් කියලා මට හිතෙන්නෙ නෑනෙ...දිගටම ලියන්න....

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com