
Forex ලිපියෙන් පස්සේ ගොඩක් දෙනෙක් email මගින් විස්තර අහල එව්වා ඒ අයට තියෙන ප්‍රශ්න ගැන. මේ ප්‍රශ්ණ අතර ගොඩක් අයට තියෙන ප්‍රශ්ණය තමයි. අපේ බැංකු වලට සල්ලි ගෙන්න එක, මොකද Internet Money Receive වලට සහය දක්වන්නන නිතියෙන් ඉඩකඩ අඩුයි. ඒ වුනාට රටේ සල්ලි ටික එලියට යවන්න , බඩු ගන්න ebay වලට බාදාවක් නැ. මේක මහ මොඩ නිතියක් වගේ පෙනුනට මේක අපි වගේ හාල්මැසි ආර්ථිකයක් තියන රටකට අව්‍යශ වෙනව. ඒ උනාට මේ නිතිය සංශෝදනය වෙයි. මම හිතන්නේ පහුගිය බජට් එකේ සුදුවලට සහය දක්වන නිතිරිති කිහිපයක් එලිදැක්වුනා.
කොහොම උනත් අපිට නිති වෙනස් කරන්නත් බැ, වෙනස් වෙනකම් ඉන්නත් බැ. හිල් හොයාගන්න ඔනි රින්ගන්න.
ගැනුලමයෙකුට ලියුමක් යවන්න බැරිවෙනකොට තොල්කයෙක් හොයාගන්නව වගේ මෙකට ඉන්නවා බ්‍රොකර්ලා කොහෙත් ඉන්නවනේ. මේ අය නිසා අපිට සහනයක් තියෙනෙව.
මේ අයව පාවිච්චි කිරිමෙන් තව වාසියක් තියෙනව. ඒ තමා අපේ කාඩ් වල රහස්‍ය තොරතුරු forex සමාගමට යන්නෙත් නැ. තව වාසි තියෙනව ඒ තමා ලංකාවේ නිතිය කඩන්නේ නැ. මොකද ඔයාලා සුදු සමාගමකට නෙවෙයි සල්ලි ගෙවෙන්නේ.
කරන්න තියෙන්නේ පහත web site වලට ගිහින් ගිනුම් හදල සල්ලි forex සයිට් වලට deposite කරන එක. පහත සදහන් බ්‍රොකර්ලාව මම පුද්ගලිකව පාවිච්චි කරනව. හරි ඉක්මන් මම පාවිචිච් කරන Lite Forex වලට හොදට වැඩ කරනව. මම හිතන්නේ ඒ අයට මේ තොරතුරු ප්‍රොයෝජනවත් වෙයි කියල.
Visit Alertpay Link Click

Visit moneybookers Link click

No comments:
Post a Comment
ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය