Thursday, October 24, 2013

පාට_පාට_බඩඉරිඟු



 



 

මේව ප්ලාස්ටික් බඩඉරිඟු නෙමෙයි. අලුත් බඩඉරිඟු විශේෂයක්. මේ බඩඉරිඟු විශේෂයේ නම Glass Gem Corn. Carl Barnes කියල ගොවි මහත්තයෙක් තමයි මේ බඩඉරිඟු විශේෂය නිර්මාණය කරලා තියෙන්නෙ. කෘතිමව නිර්මාණය කරපු විශේෂයක් උනාට මේවා බීජ මගින් බෝ කරගන්න පුළුවන්.

























ඒ ගමන් දැකල නැති අය දම්පාට බඩඉරිඟු විශේෂයත් බලාගෙනම යන්න. මේක නම් ස්වභාවික විශේෂයක්. බිම වර්ගයක් නිෂ්පාදනය කරන්න තමයි වැඩිපුරම භාවිතා කරන්නේ.





මේ බීම ජාතිය බීපු කෙනෙක් ඉන්නවනම් රහ කොහොමද කියල අපිටත් කියන්න..

 


No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com