
මෙක ආදර කතාවක් කියල කියන්නත් පුලුවන් හෝටලයක ප්‍රධාන කොකියෙක් වටා ගෙතුනු කතාවක්. තම සහොදරියගේ හදිසි අභාවය නිසා ඇයට සහොදරියගෙ ලමයාගේ වගකීම පැවෙරෙනව. ඒ සමගා රැකියාවට කැපවුනු ජිවිතය වෙනස් වෙනව මේ වගේ කතා ආස අයට හොදයි
බාගන්න
===============================================
DEAR DESPERATE
,
First, keep in mind, Boyfriend 5.0 is an Entertainment Package, while Husband 1.0 is an operating system.
Please enter command: ithoughtyoulovedme.html and try to download Tears 6.2 and do not forget to install the Guilt 3.0 update. If that application works as designed, Husband1.0 should then automatically run the applications Jewellery 2.0 and Flowers 3.5.
However, remember, overuse of the above application can cause Husband 1.0 to default to Grumpy Silence 2.5, Happy Hour 7.0 or Beer 6.1.
Please note that Beer 6. 1 is a very bad program that will download the Farting and Snoring Loudly Beta.
Whatever you do, DO NOT under any circumstances install Mother-In-Law 1.0 (it runs a virus in the background that will eventually seize control of all your system resources.)
In addition, please do not attempt to reinstall the Boyfriend 5.0 program. These are unsupported applications and will crash Husband 1.0.
In summary, Husband 1.0 is a great program, but it does have limited memory and cannot learn new applications quickly. You might consider buying additional software to improve memory and performance. We recommend:
Cooking 3.0 and
Hot Lingerie 7.7.
Good Luck !
Tech Support!
මේක එල Horror Film එකක් කාලෙකින් බලපු අලුත් එකක් නෙවෙයි තරුණ ජනමාධ්‍ය වේදිනියක් අද්භුත විඩියො පටියක් බලල කරගන්න හදිය ගැන තමා තියෙන්නේ මේක මම ගත්තේ http://www.demonoid.com/ ඔය mininova , Torrentz හරි ඇති. මේක The Grudge සමානකම් තියනව පහුගිය දශක 3 ක් ඇතුලේ හදපු හොදම එකක් කියලත් කියනව
මේක ලස්සන එකක් ටිබෙට් බුදු දහම ගැන තමා තියෙන්නේ ඇමරිකවේ ලමයෙක් සහ පුනුරැප්පත්තිය බටහිර ආකල්ප ගැන කියවෙනව
මේක ලස්සන ආදර කතාවක්. දෙවන මනමාලි කෙනෙකුට අදින ගැහැණු ළමයෙක් 27 වතාවක් යාලුවන්ට පෙනී හිටිනව. ඇය කැමති එයාගේ බොස්ට එත් තරුණ මාධ්‍ය වේදියෙක් ඇය ගැන උනන්දු වීම නිසා ජිවිතේ වෙනස් වෙනව.
සදික් මේ රටේ මුස්ලිම් අයට සලකනව ඔනවටත් වැඩියෙන්. මොකද ඔයලගේ ශුද්ධ භුමියේ [සවුදිය] අන් කිසි ආගමක දෙයක් ගෙනියන්න දෙන්නැ. ඉන්ටනෙට් වලින් අරගෙන බිත්තියේ ගහගෙන හිටියොත් තර්ජනය කරනව පොලිසියට හෝ මුතව්වන්ට (ආගමික මුලධර්ම වාදින්) කියනව කියල. අඩුම ගනේ රතුකුරුස සලකුන වෙනුවට අඩසද පාවිච්චි කරන්නේ. මොන ආගම් ද මල්ලි මුස්ලිම් ජාතිකයකුට විරුද්දව කතාකරන්න බැ. කෙල්ලෙකුට නෙවෙයි කොල්ලෙකුටවත් පාරේ යන්න බැ ඒ තරම් වන වනචාරි ශුද්ද භුමියක්. මංකොල්ල දුෂණ වැහිවැහැල.
මේ රටේ මුස්ලිම් අයට සලකන්නේ එයාලා අර්ධ සිංහල හරි දෙමල හරි නිසා. මොකද අරාබ් වෙලෙන්දන් මෙහාට ගැනුත් එක්ක වෙලදාමේ අවේ නැහැ. අපේ රටේ වැන්දබුවක් හෝ ගැමි කාන්තාවක් සමග දිග කමින් තමාගේ හුවමරු වෙලදාම කලා. නැතුව එකා ලේ හොටල් තිබුනයැ . ඔන්න ඔය විදිහට තමා බොවුනේ. සමහර නම් තියෙනව කිරි මුදියන්සේලාගේ ෆාරුක් කියල. හැබැයි දැන් අය හිතාගෙන ඉන්නේ ඒ අය හිතගෙන ඉන්නේ ඔරිගිනල් අරාබ් හරි පකිස්තාන් කියල. මෙව ගැන පිටු ලක්ෂ ගනන් ලියන්න පුලුවන්. ඉන්දුනිසියව කියන්නේ ඉස්සර අපේ රට වගේ බෞද්ධ රටක් දැන් ලොකේ විශාලතම මුස්ලිම් රට. නිකම් ඉබේ උනේ නැහැ.
Borobudur is a ninth-century Mahayana Buddhist monument in Magelang, Central Java, Indonesia. The monument comprises six square platforms topped by three circular platforms, and is decorated with 2,672 relief panels and 504 Buddha statues.[1] A main dome, located at the center of the top platform, is surrounded by 72 Buddha statues seated inside perforated stupa.
The monument is both a shrine to the Lord Buddha and a place for Buddhist pilgrimage. The journey for pilgrims begins at the base of the monument and follows a path circumambulating the monument while ascending to the top through the three levels of Buddhist cosmology, namely Kāmadhātu (the world of desire), Rupadhatu (the world of forms) and Arupadhatu (the world of formlessness). During the journey the monument guides the pilgrims through a system of stairways and corridors with 1,460 narrative relief panels on the wall and the balustrades.
Evidence suggests Borobudur was abandoned following the fourteenth century decline of Buddhist and Hindu kingdoms in Java, and the Javanese conversion to Islam.[
මේ ෆිල්ම් එකේ බලන්න හොද කතාවක් තියෙනව . තම සහෝදරිය අද්භුත කොටි වර්ගයක් ගැන කැලැවේ පරිශණයක නිරතවෙද්දි අතුරුදහන් වෙනව. පසුව ඇය යනව කන්ඩායමක් සමග ඒ කැලැවට. ඉන් පසු ඔවුන්ද භයානක සිද්දි වලට මුහුනදෙනව
මේ ෆිල්ම් එක සදහා පදනම් වි ඇත්තේ පොඩිකාලේ අපි කියවපු Jekyll and Mr. Hyde පොතයි. මේ කාතාවේ වෙන්නේ මිනිසෙක් දරුණු මිනිසෙක් බවට පරිවර්තනය වෙනව ඉන්පසු අපරාද කරනව. පසුව නැවත සාමාන්‍ය කෙනෙක් බවට හැරෙනව. ඔහුගේ මිනිමැරුම් ඔප්පු කිරිම ඉතාම අපහසු වෙනව.