Monday, June 15, 2009

මහෞෂධයානනි ආකල්පමය නපුන්සකත්වය මට දැනෙන හැටි

Post [http://muthunayake.blogspot.com/2009/06/blog-post_13.html]
comment
මහෞෂධ
said...

මෙම් ලිපිය දෙස බැලු විට තෙරෙන්නේ ඔබ ඔය කියන ධනවත් රටවල් ගැන හ‍රියට දන්නේ නැති බවය. මෙම් ධනවත් රටවලට (මම සිටින්නේ ඔස්ට‍්රලියව) ධනවත් වීම නිසා ලැබුනු, ශිරි ලංකාව වැනි රටවල නැති දෙවල් මොනවාද කිය පැහැදිලි ක‍රන්න ?

"අප දිළිදු වී ඇත්තේ අපගේ ආකල්ප පිරිහී ඇති බැවිනි."

අප දිළිදු වී ඇත්තේ මොන ආක‍්රයෙන්ද පැහදිලි නැත.

********************************************************


මගේ අදහස



මම ඔස්ට්‍රේලියාවට ගොස් නැත. නමුත් එම ජාතිකයන් සමග දැනටත් වැඩ කරනව. මම සමාජ විද්‍යායයෙක් නොවන නිසා මෙය විශ්ලෙශනාත්මකව ඉදිරිපත්කිරීම අපහසු මුත් මට හිතෙන දේ ලියන්නම්.


1. අපේ රටේ උදවිය වැඩිපුර බොන්නේ ඇ...කර්,නෙ..ප්‍ර.. [තනිකර වස]
ආකල්පය: හයිලන්ඩ්, නැවුම් කිරි වලට සෙම, [ මේ ගැන හොයන්න ආචාර්ය උපාදි තින අය ටොන් ගානක් හිටියත් ඒ අය කොහේ හරි රටක කුලී වැඩ, නැත්නම් ලැබැන පඩියට වැඩ කලාම ඇති ඔව කරල වල පල්ලට යාම ඉක්මන් කරගනේ ඇයි] ඔස්ට්‍රෙලියාව සංවර්ධනය පටන් ගත්තේ හරක් මස් හා කිරි වෙලදාමෙන් පිටිකිරි බොන බටහිර අය මම හිතන්නේ අඩුයි. ඒ අය බොන්නේ නැවුම් කිරි බොතල්

2. රජය පමණයි අධ්‍යාපනය දිය යුත්තේ.[මම රජයේ සරසවි උපාදිධාරියෙක්]
ආකල්පය : පුද්ගලික සරසවි උපාදි කඩ වෙයි [ මේක ඉරිසියව,ඇත්ත තරගයට ඇති බය මත කියන දෙයක්. ආයතනයේ නිපයුම් බාල නම අදුරන කමට අරගෙන නිකම් පඩි දෙන කම්පැනි මම දැකල නැ]

ඔබ ඉන්න රටේ තුන්වෙනි ජාතික ආදායම ඉගැන්වීම

3.රජයෙන් රස්සා දිය යුතුයි
ආකල්පය : කූල් එකේ ඉන්න නියම තැන හා ගමේ අය ගෙන ගරු සරු ගන්න පුලුවන්.


4.කාර් එකක් නම් ජපන් වෙන්න ඔනි අවුරුදු 5 පරන(අපිට අලුත්)

ආකල්පය :අපේ රටේ හදන ඒවා ෂුවර් නැ[ මෙකෙත් ප්‍රශ්නය ඒ වටත් අස්ප බදු මම අහල තියන විදිහට වාහන වල පොත කියන එකේ ලංකාවේ වාහන වලට පුරවන්න තැනක් නැ]


5. වාහන ගැස්කරන්න හොද නැ.
ආකල්පය: වාහන කැඩෙනව.තත්වයට හොද නැ[ මම දන්න විදියට ලොකයේ ගොඩක් රටවල කම්හලේ සවිකල කාර් වලට බදුසහනයක් දෙනව මොකද ලොකේ ගැස් ඔනිවටත් වඩා තියනව.]අපේ රටේ කට්ටිය රු 60/= තිබ්බ ගැස් ලිටරය බද්දක් දාලා රු 80/= කලා


6. මේ රටේ තමාට අයිති ඉඩම හරි එකද කියල බලන්න ක්‍රමයක් නැ. සරලව තාක්ෂනය භාවිතා කරල මේ අවුල විසදන්න පුලුවන්. ඉඩම් නඩු ගොඩක් ඉවර කරන්න පුලුවන්

ආකල්පය: නඩු ඉවර කොරොත් අපිත් ඉවරයි.



ඔන්න ඔව තමයි ප්‍රශ්න. මේ බොහොම ස්වල්පයක්.


මම කියන්නම් මගේ ජිවිත අද්දැකීම. රත්නපුරේ මිනිස්සු මැනික් ගරන්නේ සාම්ප්‍රදායික ක්‍රම වලට. මේ විදිහට මැනික් ගරල ගොඩ එන්නේ මැනික් මුදලාලි විතරයි.
ආකල්පය: පින තියෙන්න ඔනි මැනික් වලට. ඔවා ෂුවර් නැ

පිලියම: අපේ ගෙදර කට්ටිය කල්පනා කරල [1980] යන්ත්‍රික ක්‍රමයක් හැදුව.

ආකල්පය:ඔවා ෂුවර් නැ , ගැනුම් කාරයෝ නැ

පිලියම. නිකම ගරල පෙන්විම වැඩේ ගොඩ. ගජරාමෙට විකිනුනා සල්ලි හම්බකලා.

පරිසර ප්‍රශ්නය අවම කර වැඩිදියුනු කලා. ජනාධිපති සම්මානය [2007] අවුරුදු 27 ක් ගියා ඒත් එක ලොකු දෙයක්. අපේ ගොලයෝ හොර එවා හදනව එකට කමක් නැ. මේ ලගදි පත්තරයක තිබුන මැනික් අපනයනය පසුගිය දශක වලට වඩා ශිඝ්‍ර වර්ධනයක් තියෙනව කියල හේතුව බොහොම ටික දෙනයි දන්නේ.

4 comments:

  1. මෙකත් ඔහේ දන්නේ නැති නිසා කියන්නේ.. මෙවත් දැනගන්න.

    1. ඔය කියන ඔස්ට‍්රලියාවෙ ගනිකා වෘත්තිය නිතිගත ක‍්ර ඇත. අඩියෙන් අඩියට ගනිකා නිවස ඇත.

    - ඔය කියන් ලන්කවෙත් එහෙමද ?

    2. ඔස්ට‍්රලියාවෙ ලමුන්ගෙන් 13- 18 අත‍ර අඩු වශයෙන් ලිංගිකව එකතු වු ප‍්රතිශතය.. 95%.

    - ඔය කියන් ලන්කවෙත් එහෙමද ?

    3. ඔස්ට‍්රලියාවෙ කලු උන්ට ඉහලට යාමෙ බාධා ඇත. (නැත්නම් cricket බලන්න.. ආවිට සලකන හැටි)

    - ඔය කියන් ලන්කවෙත් එහෙමද අපි දෙමල මිනිස්සුට සලකන්නේ ?

    4. මෙහි අධාපය්න සිට රොහල දක්ව මුදල් ගනි. මුදල් නැත්නම් මැරෙන් එක සැපය.

    - ඔය කියන් ලන්කවෙත් එහෙමද ?

    5. මුලු රටම යැපෙන්නේ.. ආනයනය කල Skill migration එකෙනි. මෙහි ඉගෙන ගන්න එකෙක්ටවත් අකුරක්වත් බැරිය.

    - ඔය කියන් ලන්කවෙත් එහෙමද ?

    6. රාති 10.00 පසු පෙන්නවන්නේ අමු කුනුහෘපය.

    - ඔය කියන් ලන්කවෙත් එහෙමද ?

    7. ඔස්ට‍්රලියාවෙ ඉතිහාසය 200 වඩා නැත. සංස්කතියක් ද ආගමක් ද නැත.

    - ඔය කියන් ලන්කවෙත් එහෙමද ?


    ඔය අදින මානසිකත්වය දැන්වත් අඩු ක‍රගන්න.


    මහෞෂධ

    ReplyDelete
  2. මට පෙනී යන පරිදි මෙම ලිපියේ කියා ඇත්තේ වෙන රටවල නරක දේ ගන්න කියා නොව. ඔවුන්ගේ කිසියම් හොඳක් තිබේ නම්, එය ලඟා කර ගන්න කියායි. අප රටෙහි ඇතම් කාර්යාල ඉතාම මන්දගාමී වී ඇත, මෙවන් දේ ගොඩනාඟුවොත් අප රට අනිවාර්යයෙන් දියුණු කල හැකිය, අපේ ආකල්ප තව දුරටත් වර්ධනය කරගත හැක. එනිසා මහෞෂධ පඬි තුමනි, සෑම දේම විවේචනය නොකර එහි ඇති හොඳ දේ ගැන සිතන්න. අප එකිනෙකා බැන ගැනීමෙන්ද පලක් නැත. එකා මෙන් එක් වී, රට ගොඩනැඟීමට කැප වෙමු. මෙවිට යම් කිසි ස්ථාවරයකට රට ගෙන ඒමට හැකියාවක් ලැබෙනු ඇත.

    ජය ශ්‍රී!

    ReplyDelete
  3. ඔබ කියන ඇතැම් දේ හරි වුවත් ඇතැම් දේ පහු ආකල්ප වෙයි, සියල්ලම රාජ‍ය කර ඒකාධිපති බවක් තියාගෙන සිටිමෙන් පලදායි බවට වඩා රාජ්‍ය අංශයට තරගකාරි බවක් ලබා දෙන්නට හැකි පෞද්ගලික අංශ තිබිය යුතුම වෙයි, අනික අප රටේ රාජ්‍ය අංශයන් වල තත්වයන් ඔබට පහදා දිය යුතු නොවැයි සිතමි, ඒ සමඟම ඒවායේ නෑ මිත්‍ර සම්බන්ධතා වලට පත් වීම් ලැබෙන තැනක් වී ඇත. මෙවැනි දෑ ආකාරයෙන් නිසි ලෙස දුටුවොත් ඔබ එවැනි පටු ආකල්ප නො කියනු ඇති, පෞද්ගලික විශ්ව විද්‍යාලය ඇති කිරිම යම් අතින් මැනැවි, එත් එයට ප්‍රමිතයක් අනිවාර්‍ය කල යුතු වෙයි, විදේශීක රට වල එයයි වෙන්නේ.

    ReplyDelete
  4. මා මෙයින් විවේච්නය කොට ඇත්තේ, විදෙශිකයන්ගේ භෞතික විද්යාත්මක දියුනුව යන ආකල්පයය වැරදි බ්වය. ඔවුන්ගේ භෞතික විද්යාත්මක දියුනුව තුල ඔවුන් බලන්නේ, උප‍රිම් පංචකාම සම්පත්තිය. එහෙත් අපගේ සිංහල බෞද්ධ ආකල්පය වුයේ ආධ්‍යත්මික දියුනුවයි. මෙම් ඉතා ස‍රල ආකල්පමය වෙනස පැහදිලි ක‍ර ලාංකිකයන් තේරුම් ගත යුතුය. මා මෙයින් තේරුම් ක‍ර දිමට උත්සාහ කලේ ඔබ් ඔය දියුනු කියා සිතා සිටින රටවල දියුනුවක් නැති බවය. ඔබ ඔය ඉකිබිද අඩා වැලපෙන් ලංකාව මෙ රටවලට වඩා හැම අතින්ම ආධ්‍යත්මික දියුනු වි තිබිනි. දැන් එය නැතිවි යන්නේ ද සුද්දන් අනුක‍්රනය කිරිමට යම නිසා නොවෙද?

    (ම්ම් කටවත් බැන නැත, හිත් රිදුනානම් සමාවන්න. ඔබෙ චේතනාව හොදය, එහෙත් මුලික වශයෙන් ඔබෙ ද ආකල්පමය වෙනසක් අව්ශය, කිසි දිනෙක තමන් ඉපදුන මෙසා වටින දැනුමක්, සම්පත් ඔබට ලබාදුන් තම රට්ට අනෙක් රටවල් ඉදිරියේ පහත් නොක‍රන්න. ඔබ් ඔය පින් බිමේ ඉපදුනේ ඔබෙ පුරුවෙ වාසනාවකටය, පව් ක‍රයෙක් සේ එයට අපහාස නොක‍රන්න, කිසිදිනෙක ලාංකිකයෙක් විම හිනමානයක් ක‍රනොගන්න)

    අවසාන වශයෙන් භෞතික විද්යාත්මක දියුනුව යන ආකල්පයය වඩා ආධ්‍යත්මික දියුනුව යන ආකල්පය මත ක්‍රර්යා නොකලහොත් ලංකාවටද ඔය ඉරණමම් අත්වෙනවා නියතය. එය කිසිදා ආපසු හැරවිය නොහැකි බවද මතක තබා ගන්න.

    මහෞෂධ

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com