
මේ කාතාව සාමාන්‍ය එකක් විදිහට පටන් ගෙන වෙනස්ම පැත්තකට හැරෙන ගණයේ එකක්. රස්තියදු කාර තරුණ ජොඩුවක් හෝටල් වලට පොලු තිය තියා ඇවිදිනවා. නමුත් මේ ජොඩුවට ලමයෙක් ලැබෙන්න යනව. ඉට පස්සේ කතාව වෙනස්. මේ හම්බවෙන්න යන ලමයව විකුන්නන සල්ලිකාර ගෙදරකට යනව. ඉට පස්සේ ඒ වැඩේ හිතන තරම් ලෙසිවෙන් නැ. බැලුවට පාඩු නැති කතාවක්
බාගන්න
No comments:
Post a Comment
ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය