
මේකතාව පොඩි අයට සහ ඉතිහාස කතා බලන්න ආස අයට හොදයි. කුඩා දැරියක් පියාගේ වියෝවෙන් පසු හුදකලාව පිහිටි මාලිගාවක වෙසෙන මාමා සමග ජීවත් වීමට යාමට සිදුවෙනව. ඇය එහි ගිය පසු තේරෙනව එය හරි අමුතු තැනක් බව. ඉස්සර වෙච්ච ශාපයක් නැතිකිරිමට ඇයට සිදු වෙනව. සුරංගනා කතාවක් වගේ ආස අය බලන්න
බාගන්න
No comments:
Post a Comment
ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය