Thursday, January 21, 2010

මේ මොකද මේ වෙන්නේ UNP සයිට් එකේ හැටියම මහින්ද රාජපක්ෂ 70% ගන්නවා. ගිහින් බලන්නකෝ.


මේ මොකද මේ වෙන්නේ UNP සයිට් එකේ හැටියම මහින්ද රාජපක්ෂ 70% ගන්නවා. ගිහින් බලන්නකෝ.
දැන් අයින් කරයිද දන්නේ නැ

http://www.unp.lk/portal_si/index.php?option=com_poll&task=results&id=15

4 comments:

  1. මම බලනකොට දෙන්නම සමාන ඡන්ද ගන්නවලු..එතකොට ජනාධිපතිලා 2යි ද?? තව ප්‍රශ්නයක් කොහොමඩ දෙන්නම 73.1% ගානේ ගන්නෙ??එතකොට ඡන්දේ බලන්නෙ 100% නෙවේද?
    http://img192.imageshack.us/img192/1679/unp.png

    ReplyDelete
  2. ana gaththata passea ganan baruwa venaskarnna gihin

    ReplyDelete
  3. මේක ලිපියට අදාල නෑ.. ඇයි ජාතික ගීය වෙනස් කරන්න ඕනද නැද්ද කියල අහන්නේ?? කොටින්ගෙ කෑලි ටිකකුත් දාගන්න ඕන ‍වෙලාද?

    ReplyDelete
  4. @kanishka
    read
    http://www.muthunayake.co.cc/2010/01/free-blog-poll.html

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com