Wednesday, March 20, 2013
Friday, March 15, 2013
UNHRC : Navanethem Pillay is ethnic bias.: Actions to be in a spirit of objectivity and impartiality in UNHRC. නවනීදන් පිල්ලේ ගේ ජාතිවාදී ක්‍රියාකලාපය හෙලා දකිමු!
We must be
instructed by people who know little of our history, culture and
socio-political background. , from the Ashokan Rock Edicts of the 3rd
Century before the Christian era, societies in our region have been
guided by values underscoring good governance and human rights. We do
not need to be told. We do not need to be taught.
These are not culturally relativist arguments but are values
deeply embedded in our social and cultural makeup. In the modern
post-colonial phase, we have as independent and sovereign democracies,
undertaken international obligations with regard to human rights. We
have democratic constitutional processes in place. We are fully aware of
what we need to do domestically and internationally. We participate in
discussions with treaty bodies. We participate in the UPR process. We
come before this august Body in a spirit of openness and candour and
discuss issues. Sri Lanka has voluntarily provided information on the
various facets the of post conflict developments to the international
community, through the Universal Periodic Review and UN Human Rights
Council sessions. Sri Lanka will continue to proactively and voluntarily
engage with UN mechanisms including Special Procedures, Treaty Bodies,
as it did in the past.
Turn your signature into dozens more by sharing this petition and recruiting people you know to sign.
මේ පෙත්සම අස්සන් කරන්න පහත ලින්ක් එක කිල්ක් කර අස්සන් කරන්නhttp://www.change.org/en-GB/petitions/unhrc-navanethem-pillay-is-ethnic-bias-actions-to-be-in-a-spirit-of-objectivity-and-impartiality-in-unhrc
UNHRC : Navanethem Pillay is ethnic bias.: Actions to be in a spirit of objectivity and impartiality in UNHRC.UNHRC : Navanethem Pillay is ethnic bias.: Actions to be in a spirit of objectivity and impartiality in UNHRC.UNHRC : Navanethem Pillay is ethnic bias.: Actions to be in a spirit of objectivity and impartiality in UNHRC.
Friday, February 15, 2013
Unpredictable,exciting,full of mystery and horror psychological thriller
Unpredictable,exciting,full of mystery and horror psychological thriller
For a start,I would like to say that this film is worth seeing.It is one of the best psychological thrillers that exist so i highly recommend to those who like this kind of movies.The plot was very nice,the twist also and the cast outstanding.Cusack,Liotta,Peet and Hawkes did their best and the result was excellent.I liked a lot the flashbacks that were made -mostly in the beginning. Furthermore,the idea of the whole film was terrific.On the other hand,speaking frankly there was an excessive gore and emphasis on the murders that didn't impress me;a big part of the movie was "dedicated" to murders.Another thing that i didn't like was the continuous rain that made me feel tired,seeing again again the storm. Moreover,what i liked most-contrary to many people- was the end of the movie.It was unpredictable and,besides that,it is one of the few thrillers that you cannot find out the end easily.It was very interesting and made me sit tight on my couch .If you don't pay attention for a while you will "get lost". I should not forget to refer to the hot presence of Peer that embellished the movie apart from her casting abilities. Lastly,you should make sure that you will be 100% concentrated on the film in order to understand what is happening cause i regard it as one of the most difficult movies to understand.It is certain that this film will dominate you with mystery and in parallel make you think a lot of things that will be predicted wrong in the end. I would give 9 -at least- out of 10 to Identity.
Thursday, September 13, 2012
The Omen (1976) කොලු ගැටය පොඩි වුනාට කතාව බලන එක ලේසි නැ!!

මෙම කතාව ඉතා අනර්ග Horror ෆිල්ම් කතා පහක්. කොලු ගැටය පොඩි වුනාට කතාව බලන එක ලේසි නැ!!
Ratings: 7.6/10 from 45,073 users
Tuesday, August 28, 2012
No Such Thing (2001)
No Such Thing (2001)
R 102 min - Comedy | Drama | Fantasy
බලන්න හොදයි
Ratings: 6.2/10 from 2,606 users
R 102 min - Comedy | Drama | Fantasy
බලන්න හොදයි
Ratings: 6.2/10 from 2,606 users
Friday, January 20, 2012
Wednesday, November 30, 2011
Tuesday, August 23, 2011
අපේ බැංකු වලට සල්ලි ගෙන්න එක for Forex Treders
Forex ලිපියෙන් පස්සේ ගොඩක් දෙනෙක් email මගින් විස්තර අහල එව්වා ඒ අයට තියෙන ප්‍රශ්න ගැන. මේ ප්‍රශ්ණ අතර ගොඩක් අයට තියෙන ප්‍රශ්ණය තමයි. අපේ බැංකු වලට සල්ලි ගෙන්න එක, මොකද Internet Money Receive වලට සහය දක්වන්නන නිතියෙන් ඉඩකඩ අඩුයි. ඒ වුනාට රටේ සල්ලි ටික එලියට යවන්න , බඩු ගන්න ebay වලට බාදාවක් නැ. මේක මහ මොඩ නිතියක් වගේ පෙනුනට මේක අපි වගේ හාල්මැසි ආර්ථිකයක් තියන රටකට අව්‍යශ වෙනව. ඒ උනාට මේ නිතිය සංශෝදනය වෙයි. මම හිතන්නේ පහුගිය බජට් එකේ සුදුවලට සහය දක්වන නිතිරිති කිහිපයක් එලිදැක්වුනා.
කොහොම උනත් අපිට නිති වෙනස් කරන්නත් බැ, වෙනස් වෙනකම් ඉන්නත් බැ. හිල් හොයාගන්න ඔනි රින්ගන්න.
ගැනුලමයෙකුට ලියුමක් යවන්න බැරිවෙනකොට තොල්කයෙක් හොයාගන්නව වගේ මෙකට ඉන්නවා බ්‍රොකර්ලා කොහෙත් ඉන්නවනේ. මේ අය නිසා අපිට සහනයක් තියෙනෙව.
මේ අයව පාවිච්චි කිරිමෙන් තව වාසියක් තියෙනව. ඒ තමා අපේ කාඩ් වල රහස්‍ය තොරතුරු forex සමාගමට යන්නෙත් නැ. තව වාසි තියෙනව ඒ තමා ලංකාවේ නිතිය කඩන්නේ නැ. මොකද ඔයාලා සුදු සමාගමකට නෙවෙයි සල්ලි ගෙවෙන්නේ.
කරන්න තියෙන්නේ පහත web site වලට ගිහින් ගිනුම් හදල සල්ලි forex සයිට් වලට deposite කරන එක. පහත සදහන් බ්‍රොකර්ලාව මම පුද්ගලිකව පාවිච්චි කරනව. හරි ඉක්මන් මම පාවිචිච් කරන Lite Forex වලට හොදට වැඩ කරනව. මම හිතන්නේ ඒ අයට මේ තොරතුරු ප්‍රොයෝජනවත් වෙයි කියල.
Visit Alertpay Link Click
Visit moneybookers Link click
Monday, July 25, 2011
Bowfinger (1999) බඩේ කෙන්ඩ පෙරලෙන අය බලන්න එපා!!!!

බඩේ කෙන්ඩ පෙරලෙන අය බලන්න එපා! ජොක් කතාවලට මොන විස්තරද? මෙකේ තියෙන්නේ අඩුවියදම් චිත්‍රපටියක් හදන්න ගිහින් වෙන අකරතැබ්බ
IMDB 6.4/10 (35,633 votes)
Friday, July 22, 2011
ෆොරෙක්ස් යකා කලුද සුදුද? Forex -The Good, the Bad and the Ugly


ෆොරෙක්ස් යකා කලුද සුදුද?
ගොඩක් අය කැමති නැ ඉන්ටනෙට් වලින් සල්ලි හොයන එක කතා කරන්න. හේතු දෙකක් නිසා මට හිතෙන හැටියට
The Ugly
1. ඒ අයගේ රහසක් දන්න අය කැමතිනැ ඔක්කොම අය දැනගන්නවට.
2.ඒ අයට සල්ලි තියෙනව, නම්බුව හොද නම වැදගත් මැස්ලෝ තියරියට අනුව ඒ අයගේ මුලික අවශ්‍යතා සපුරගෙන ඉන්නේ හැබැයි තව හේතු ඇති මට හිතෙන්නේ ඔච්චරයි.
ඕක තිබුන ගුගල් ඇඩ් වලටත්, ගොඩක් සයිට් තියෙනව පොඩි සොෆ්ට්වෙයා එකක් හදල හරි ටෙස්ට් කරල කියක් හරි හොයන්න. තවතියෙනව data entry වැඩ, email වලට උත්තර දෙන්න ,යවන්න, ඒ විතරක් නෙවෙයි ඔය සල්ලිකාර ලමයිගේ පිටරටවල assigment කරන්න , project report කරන්න මෙකි නොකී වැඩ කෝට්යක් තියනව සල්ලි හොයන්න. ඒත් තියන ප්‍රශ්නය දැන් ලංකාවේ ජිවත් වෙන්න ඒ ගෙවන ගාන මදි මොකද ඉන්දියාවේ IT හොද නිසා ඒ අය අඩු ගානට කොම්පැනි දාගන කරනවoutsouseing
මමත් bid කලා මගේ ගාන වැඩියි හැබයි පුලුවන් අය ඇති ඒ ඉතින් එගොල්ලො මෙක දන්නේ නැනේ.
දන්න අය කියාදෙන්නේ නැ මොකද කවුද කැමති නිකම් බැනුම් අහන්න. සිංහල බොලොග් පුරෝගාමින් දැන් අම්බානක බැනුම් අහනවනේ. සමාවෙන්න මෙහෙම ලිව්වට මට ඔය group වල කමෙන්ට් දැක්කහම කොච්චර මුසිලල ඉන්නවද කියල. පශ්චාත් නුතන වාදයට අනුවනම් මුසිල හරි.
The Bad
හැබයි ඔන සුනඛ වැඩක් කරල සල්ලි හොයන එකනම් වැරදියි.
The Good
නට් එක වැරදි ට්‍රෙඩ් එකක ගියා. හරි අපි ආයෙත් යනව ඉන්ටනෙට් සල්ලි වලට, පස්සේ ඉතින් බැලුව ඇඩ් ක්ලික් කරල වැඩේ කරදර නේ ඒ උනාට කට්ටිය කකුලෙන් ඇද්දට මම දිගටම කොලා වැඩේ. ඕන් ඉටපස්සේ තමයි තොවිලය පටන්ගත්තේ
ෆොරෙක්ස් වැඩේ. ෆොරෙක්ස් යකා මෙල්ල කරගන්න නොසැහෙන කාලයක් ගියා. පොඩිකාලේ ගණිතයට කල Love එක නිසා අධිවෙගී පාරක [Learning Curve on Fast Track ] තමා ගියේ.
ඉතින් මේ ක්ලික් ඇඩ් සල්ලි ටික දැම්ම Forex වලට දැන් මම ඇඩ් කිරිම නැවත්තුව , මගේ අලුත් බලාපොරොතුව තමා අවුරුදු 2 න් මේක විතරක් කරන්න Forecast එකේ හැටියට පුලුවන් වෙයි. ඒත් දවල් හින දකින්න හොද නැ නොවැ. කොහොම වුනත් theoretically අද මේ ලිපිය කියවල හෙට උදේට කොටිපතියෙක් වෙන්න පුලුවන්, හැබයි එහෙම කරන්න හිතෙන අය ෆොරෙක්ස් කරනවට වඩා හොද කැසිනෝ ක්ලබ් එකකට යන එක.
දැන් තෙරෙනවනේ ෆොරෙක්ස් යකා කලුයි සුදුකාරයෙක් නම්, සුදුකාරයෙක් කියන එක ඇගේ තියන දෙයක් ඒක අයින් කරන ක්‍රම තියෙනව ටිකක් අමාරුයි. යකා කියන තරම කලු නැ වගේ පෙන්නනම් ඒක ඉගෙන ගන්න ඔනි. Knowledge is the Ultimate Power
Wednesday, July 20, 2011
A/L උසස් පෙල ගණිතය විද්‍යාව කරන ලමයිට වැදගත් !!!!!!!!

උසස් පෙල ගණිතය විද්‍යාව කරන ලමයිට වැදගත් වෙන මේ වැඩමුලුව මෙවරත් පැවැත්වෙනව. මෙය 92/93 මොරටුව ඉංජිනේරුවන් විසින් පවත්වන්නේ. මෙයට රු200/= පමන අයකරනව මෙයට වැයවන මුදලෙන් කොටසක් පියවා ගැනීම සදහායි. මේ ආරංචිය දෙන්නේ දුරබැහැර ලමයිට දැනුම්දීමටය මොකද ගියපාර රොයල් එකේ තිබුනේ කොලබ අය තමා වැඩිපුර හිටියේ. මෙහිදී විද්වත් මඩුල්ලක් විසින්
ගණිතය සහ භෞතික විද්‍යාව ප්‍රශ්ණ පත්තර දෙකක් සහ උසස් පෙලින් පසු ඔබගේ ගමනට මගපෙන්වීමක් සිදුකරනු ලබයි. කැමති අය පහල ලිපිනයට පැමිනෙන්න. හැබැයි මෙය පැවැත්වෙන්නේ ඉංග්‍රිසි මාධයෙන්
MORA Batch 92/93 is Organizing 2nd Career Day Program for A/L Students
on 24th July at [8am-1pm]
Sigma Hall, Maya Avenue, Colombo 05.
Contact 0717441296 C.Engineer Sanjaya
Tuesday, May 31, 2011
The Changeling (1980) හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා

හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා. මේකෙ නම දැකල පටලව ගන්න එපා
The Changeling (1980) ළමයෙක් නැතිවෙච්ච Changeling (2008) චිත්‍රපටිය එක්ක පටලව ගන්න එපා. මේකෙ වෙන්නේ පාලු ගෙදරක නවතින්න ආපු පියානෝ වාදකයෙකුට වෙන ඇබැද්දියක්. ටොරන්ට් හොයන්න ඉතින ඔනිකෙනෙක් දන්න නිසා ටොරන්ට් ලින්ක් මම දෙන්නේ නැ. බය රසයට කැමති අයට හොද එකක් හැබැයි බය අය බලන්න එපා. තව මම බලපු කතා තුන හතරක් තියෙනව ඉදිරියේ දී දෙන්නම්
IMDB 7.3/10
Wednesday, March 23, 2011
Made in Dagenham (2010) කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි

කාර්මීකරනයත් එක්ක ආරම්භ උන මහා පරිමාන කර්මාන්ත ශාලා වල කාන්තාවන් වැඩ කලේ අඩු පඩියට, 1960 ගනන් වල ෆොඩ් පැක්ටරි එකේ හිටපු කාන්තාවකට මේක ඇල්ලුවේ නැ. ඇය ඉල්ලීම් දිනාගත් අයුරු ඉතා සාර්ථක ලෙස සිනාමාවට නගල තියෙනව. මේක සත්‍ය කතාවක් වගේම HR වල තියෙන scientific Management වල ඉදල Human relation වලට පරිවර්තන යුගය මානා ලෙස පෙන්නුම් කරනව. කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි
IMDB 7.0/10
Friday, March 18, 2011
Thursday, March 17, 2011
V (TV Series) 2009 හොදම කතාවලින් එකක්
Tuesday, February 22, 2011
කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට

කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට ,මම වැඩේ කරන්න ගියා Report Abuse යටතේ හරියට දන්නැතුව කරන්න බැ. අපි විශාල ප්‍රමාණයක් කලොත් මේක ගොඩයයි. නිතිගැන දැනුම තියන කෙනෙක් ඔනි.
මේ හම්බයා මෙහෙම කියනව
http://mohomad.blogspot.com
---------------------------
මුස්ලීම් වරුන් වැළකිය යුතුයි
මුස්ලීම් වරුන්ට අල්ලාට හැර අනෙකුත් කිසිවෙකුට වැඳීම සුදුසු නැත, සියල්ලටම වඩා ශ්‍රේශ්ට වන්නේ අල්ලාහ් බැවින් වෙන කිසිවෙකුට හෝ වැඳීම අල්ලාට කරන අපහාසයකි. ඔබ දන්නා පරිදි මුස්ලීම් අපි කිසි විටෙකත් ගුරුවරයෙකුටවත් වඳින්නේ නෑ. එය ගුරු වරුන්ට කරන අපහාසයක් නෙමෙයි, එහෙම කරන්නේ අල්ලහ්ට අපහාස වීම වැළක්වීමට.
පහත දක්වෙන සුරා වලට අනුව අල්ලාහ් හැරෙ වෙන අයට වැඳීම හෝ වෙන අයට අල්ලාහ් ට ලැබිය යුතු ගවුරවය ලබා දීම නොකළ යුතු දෙයකි. වෙලාව ගත වන බැවින් මේවා සිංහලට පරිවර්තනය කරමින් සිටීම අනවශ්‍යයයි සිතෙනවා.
--------------------------------
බුද්ධාගම
බුද්ධාගම කියන්නේ ඉතාමත් වෙනස් දෙයක්. එම ආගමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නෑ. ඒත් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන කිසිවක් කියන්නේත් නෑ. ඉතින් මේ බුද්ධාගමේ ගොඩාක් වැරදි තිබෙනවා. මෙමගින් ඒ ගැන දැක්වෙන ලිපි පළ කරනවා.
Report Abuse
http://www.google.com/support/bin/request.py?contact_type=lr_legalother&product=blogger
Report Spam
එසේ නම් පහත සබැදියට යන්න
රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]
විවෘත වන පිටුවේ පහල කොටසේ ඇති ”Please provide the URL of the blog in question (e.g. http://example.com)” ස්ථානයේ ඇති Text Field එකේ http://mohomad.blogspot.com/ යන්න Paste කර Submit කරන්න
Friday, February 18, 2011
Thursday, January 20, 2011
Best Motion Picture - Drama 2010 !! ෆිල්ම් බැලුවට මදි ඒගොල්ලෝ 2010 සම්මාන ලබපු හැටි බලමු!!!!!!!

ෆිල්ම් බැලුවට මදි ඒගොල්ලෝ 2010 සම්මාන ලබපු හැටි බලමු
බාගන්න
Best Motion Picture - Drama
Black Swan
Protozoa Pictures & Cross Creek Pictures & Phoenix; Fox Searchlight Pictures
The Fighter
Paramount Pictures and Relativity Media; Paramount Pictures and Relativity Media
Inception
Warner Bros. Pictures UK LTD.; Warner Bros. Pictures
Halle Berry – Frankie and Alice
Nicole Kidman – Rabbit Hole
Jennifer Lawrence – Winter's Bone
Michelle Williams – Blue Valentine
Follow this category on Twitter using #GoldenGlobesDramaActress
James Franco – 127 Hours
Ryan Gosling – Blue Valentine
Mark Wahlberg – The Fighter
Follow this category on Twitter using #GoldenGlobesDramaActor
Alice in Wonderland
Walt Disney Pictures; Walt Disney Studios Motion Pictures
Red
di Bonaventura Pictures; Summit Entertainment
The Tourist
GK Films; Sony Pictures Releasing
Stone (2010) මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.!!!!!!!!

ස්ටොන් කියන්නේ 2010 ඔක්තොම්බර් වල නිකුත් වුන කතාවක්, මේ කතාවේ මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.
කතාව මෙහෙමයි හිරගෙදර ඉන්න ස්ටොන්ව එලියට ගන්න ඔහුගේ බිරිද හිර ගෙදර හිර කරුවන්ගේ ප්‍රගතිය බලන විශ්‍රම යාමට ඉන්න නිලධාරියාව පාවිච්චි කරනව. මේකතාව අවසාන හරිය කිව්වොත් කතාවෙන් වැඩක් නැ.
2010 බිහිවුන කතාගත්තම බලන්න පුලුවන් එකක්, ඒත දෙබස් අධික කතාවක්, ඒකනිසා ඉංග්‍රිසි අවබොධය ඔනි කතාව බලන්න. IMDB Rate

Stone (2010)
Friday, January 7, 2011
In the Heat of the Night මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.

පරණ චිත්‍රපටියක් වුනාට මේක 2010 හදපු ඒවට වඩා 100% හොදයි මේවා. මේක රහස් පරික්ෂක කතාවක්. මෙහෙමයි වෙන්නේ මිනීමැරුමක් වෙනව පොලීසිය ඉතින් කොහෙත් එකයිනේ හිරබාරයට ගන්නේ කලු ජාතිකයෙක්ව. ඉතා සිත්ගන්නා අයුරින් අපරාධය සොයාගන්නවා. මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.
http://www.imdb.com/title/tt0061811/
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com

















